• loading tweets

Friday, December 31, 2010

ෆයිබර් ඔප්ටික් තාක්ෂණය - ලිපිපෙල 4 මේ ෆයිබර් ඔප්ටික් ලිපිමාලාවේ හතරවන ලිපියයි. මෙතෙක් පල කල ලිපි මාලාවෙන් Optical Fibers යනු කුමක්ද, ඒවායේ වර්ග මොනවාද, optical fiber වල භාවිතය, Total Internal Reflection යනු කුමක්ද, Fiber-Optic Relay System එකෙහි ආකාර ආදිය පිලිබදව සැකෙවින් විස්තර කලා. ඉතින් මේ සම්බන්ධව අවබෝධයක් නැති කෙනෙකු ලිපි පෙල මුල ඉදන් කියවලම එනවනම් හොදයි කියලයි මම හිතන්නේ. අද කතාකරන්න යන්නේ ෆයිබර් ඔප්ටික් නමින් හදුන්වන තාක්ෂණය මෙතරම් දුරකට...

Tuesday, December 28, 2010

Fiber Optic තාක්ෂණය - ලිපිපෙල 3 ෆයිබර් ඔප්ටික් ලිපිපෙලේ තුන්වන ලිපිය යටතේ අද කියාදෙන්න යන්නේ Fiber-Optic Relay System යන්න පිලිබදවයි. පසු ගිය ලිපියෙන් අපි කතා කලේ Total Internal Reflection නැතහොත් පූර්ණ අභ්යපන්තර පරාවර්තනය නම් ක්රියාවලිය පිලිබදවයි. ඒලිපිය නොබලපු අය ඉන්නවනම් මේ ලනුවෙන් ගිහින් ඒක කියවලම ආවනම් හොදයි කියලයි මගේ අදහස. කමෙන්ට්ස් කරපු හැමෝටමත් ස්තුතියි. පහුගිය ලිපියෙදි මම ඉදිරිපත් කරන්න හිතාගෙන හිටිය දෙයක් මට අමතක වුනා. ඒ තමයි විද්යු්ත්...

Sunday, December 26, 2010

Fiber Optic තාක්ෂණය - ලිපිපෙල 2 Fiber Optic තාක්ෂණය - ලිපිපෙල යටතේ අද පලවෙන්නේ එහි දෙවන කොටසයි. පලමු ලිපියෙන් Fiber Optic කේබල් එකක් යනු කුමක්ද, ඒවායේ වර්ග මොනවාද, නිර්මාණය වි තිබෙන්නේ කෙසේද යනු කරැණු කාරණා පිලිබදව කතා කලා. ඒක නොබලපු අය මේ ලනුවෙන් ඒකත් බලලම හිටියනම් හොදයි කියලා හිතෙනවා. ගොඩක් දෙනෙක් මේ ලිපිපෙල සම්බන්ධව තමන්තේ අදහස් පලකර තිබුණා. අධ්යාිපනය ලබා දිම, දැනුම බෙදා දිම වගේ දේවල් බ්ලොග් හරහා සිදුවන වැදගත්ම කාරියක්. ඉතින් බ්ලොග් ලියන්නෙකුට...

Sunday, December 19, 2010

මම අද සිට ෆයිබර් ඔප්ටික් තාක්ෂණය පිලිබදව කතාකරන්නයි යන්නේ ලිපි කිහිපයකින්. මොකද මම ජාලකරණය පාඩම් මාලාව ලියාගෙන යද්දී බොහෝ දෙනෙකුට තිබුණ ගැටලුව තමයි මේ ෆයිබර් ඔප්ටික් තාක්ෂණය කියන්නේ මොකක්ද? කියන එක. මොකද මේ අලුත් තාක්ෂණයක් නිසා ජාලකරණය විෂයට නැඹුරැ අය ගොඩක් දෙනෙක් මේ පිලිබදව විමසන්නේ දැනගන්න කැමති නිසා. මම පවා මේ විෂය සම්බන්ධයෙන් අලුත්. ඉතින් මේ ලිපි පෙල ඉදිරිපත් කිරීමේදී මට මගහැරෙන තැන් වරදින තැන් තියෙනවා නම් දන්න උදවියගෙන් ඉල්ලා සිටිනවා ඒ තැන්...

Friday, December 10, 2010

Posted by Unknown Posted on 6:55 AM | 1 comment

පරිගණක ජාලකරණය පාඩම 2

පරිගණක ජාලකරණය පාඩම 2 ගියවතාවේ මම නැවැත්තුවේ ජාල වර්ගිකරණය යටතේ ඒ සඳහා යොඳා ගන්නා විධික්‍රමයක් ලෙස, පරිගණක එකිනෙක සම්බන්ධ කිරීමට යොඳා ගන්නා තාක්ෂණයන් හා ජාලකරණයේ මූලික ආකාර(Network Topology) හතර ගැන කතා කරලා. ඒක නොබලපු අය ඉන්නවනම් ඒකත් බලනව නම් ලේසි වෙයි කියලා මම හිතනවා. මෙන්න පරිගණක ජාලකරණය 1 පාඩමට ලනුව. අද කතාකරමු පරිගණක ජාලකරණය යටතේ ජාල වර්ග කියන මාතෘකාව. ඔයාලට තාම මේ කියලා දෙන්නේ පරිගණක ජාලකරණය යටතේ එන Concepts ගැන නිසා නීරස වෙන්නත් පුලුවන්....

Thursday, December 9, 2010

Posted by Unknown Posted on 4:40 AM | No comments

පරිගණක ජාලකරණය පාඩම

පරිගණක ජාලකරණය පාඩම 1 අද සිට මම පරිගණක ජාලකරණය පිලිබදව ලිපිපෙලක් ඉදිරිපත් කරනවා. ඉඩ ලැබෙන විදිහට පියවරෙන් පියවර මේ ලිපි පෙල ඉදිරිපත් කිරීමයි බලාපොරොත්තුව. ඉතින් කියවීමේදී යම් ගැටලුකාරී තැනක් දැක්කොත්, අඩුපාඩුවක් ඇති තැනක් දැක්කොත්, තවත් කරැණු යෙදෙන්න ඕන තැනක් දැක්කොත් ඒ ගැනත් නොපමාව සදහන් කරන්නැයි කියා නිහතමානීව ඉල්ලීමක් ඉදිරිපත් කරන්නත් කැමතියි. කමෙන්ටුවකින් ඒ ගැන සදහන් කරන ලෙස ඉල්ලා සිටිනවා. පරිගණක ජාලයක් යනු එක පරිගණකයක ඉදගෙන එකිනෙක හා සම්බන්ධ...

Wednesday, December 8, 2010

http://www.youtube.com/watch?v=XXfL0cEDyBo&feature=player_embedded http://www.youtube.com/watch?v=FfRTYAOzXng&feature=player_embedded http://www.youtube.com/watch?v=sk1sU3ELWLU&feature=player_embed...
Posted by Unknown Posted on 12:40 PM | No comments

රාවනා රජ ම්ත්යාවක්ද?

http://www.rivira.lk/2008/01/27/rividahara1.htm...