• loading tweets

Thursday, January 20, 2011

ෆයිබර් ඔප්ටික් තාක්ෂණය - ලිපිපෙල 7 ෆයිබර් ඔප්ටික් ලිපි මාලාවේ හත්වැනි ලිපියයි අද ඉදිරිපත් කරන්නේ. එසේම ෆයිබර් ටු ද හෝම් (FTTH)ලිපිපෙලේ දෙවැන්නයි . අලුත් තාක්ෂණයක් ගැන ඔයාලට කියලා දෙන එක තමයි මගේ අරමුණ වෙන්නේ. ඒ හින්දා දන්න දේ නොපැකිල කියා දෙනවා. ඒත් මට වෙලාවකට හිතෙනවා අපේ කට්ටිය මේ ගැන ඉන්ටරෙස්ට් නැද්ද කියලත්. නැත්නම් තේරෙන්නේ නැති කමක් වගේවත්ද? හැබැයි මම දන්න තරමින් හොදට තමයි මේ පැහැදිලි කරන්නේ. කමක් නෑ ඉතින් දැනුම් පිපාසයෙන් පෙලෙන්නවුන් ඉන්නවා...

Wednesday, January 12, 2011

ෆයිබර් ඔප්ටික් තාක්ෂණය - ලිපිපෙල 6  සන්නිවේදනයේදී සම්ප්ර්දායික වයරයට වඩා fiber optics වේගවත් වෙන්නේ විද්යුකතය වෙනුවට ඒ හරහා ගමන් කරන්නේ light signal එකක් නිසා. මේ හේතුවෙන් දැන් දැන් optics-based systems නිවෙස් ආක්රමණය කිරීමටත් පටන් අරන්. ෆයිබර් ඔප්ටික් තාක්ෂණය යටකේ මම ඉදිරිපත් කරන ලිපි මාලාවේ තවත් පියවරක් අද ඉදිරියට යන්නයි හදන්නේ. එහෙනම් අපි broadband network architecture එකක් තුලදී ෆයිබර් ඔප්ටික් තාක්ෂණයේ යෙදවීම් කෙසේදැයි හදුනාගනිමු. අද...

Thursday, January 6, 2011

ෆයිබර් ඔප්ටික් තාක්ෂණය - ලිපිපෙල 5 අපි දැන් දන්නවා කොහොමද fiber optic system එකක් වැඩ කරන්නේ සහ ඇයි ඒවා නව තාක්ෂණයත් එක්ක ගොඩක් වැදගත්වෙන්නේ කියන එක. අද බලමු කොහොමද මේවා නිෂ්පාදනය කරන්නේ කියලා. Optical fibers නිපදවන්නේ very pure optical glass වලින් කියලා දැනටමත් ඔයාලා දන්නවා. අපි සාමාන්යන වීදුරැවක් එය සිහින් වන තරමට විනිවිද පේනවා යැයි නිගමනය කලොත් , අපිරිසිදු සිලිකන් වලින් නිමවූවක්නම් එය අපැහැදිලිතාවයෙන් තිබෙනු ඇති. Optical fibers වුවත් එසේමයි....