
පරිගණක ජාලකරණය පාඩම 4
අපි පරිගණක ජාලකරණය පසුගිය පාඩමේදී සාකච්ඡා කලේ OSI Layers ඇසුරින් පරිගණකයකින් ජාලය තුල පිහිටි තවත් පරිගණකයකට දත්ත යැවීමට සූදානම් කරන ආකාරයත්, එම දත්ත අනෙක් පරිගනකයට යැවෙන ආකාරයත් පිලිබදවයි. මේ OSI Layers ගැන මතක තියාගන්න පහසු වෙන පොඩි ඉංගිරිසි වැකියක් ඔයාලට දෙන්න හිතුවා. ඒක පහුගිය ලිපියෙන් දෙන්න අමතක වුනානේ මට. "All People Seem To Need Data Processing" තමයි වැකිය. බලන්න රෑපය දිහා කොතරම් ලස්සනට ගැලපිලා තියෙනවද කියලා ඒක...