• loading tweets

Monday, May 30, 2011

පරිගණක ජාලකරණය පාඩම 8 - STP Cabling   පෙර පාඩමකදී පල කරන්න බැරිවුනු Category list එකක් මේ වතාවේ මුලින්ම පල කරන්නයි මේ සූදානම.  Network Cabling ගැන  කතා කිරීමේදී බොහොම වැදගත් වේවි මේ  Category list එකක් එක. මෙහි සදහන් වෙන්නේ Cat  ආකාරයට බෙදී යන කේබල්ස්වල භාවිතයන් පිලිබදවයි. පෙර පලකල යුතුව තිබුන දෙයක්. ඒත් පමාවට සමාව දෙන්න.  Category            ...