Friday, January 17, 2014

Posted by Unknown Posted on 7:40 AM | No comments

සිංහරාජයේ අසිරිය




Thursday, January 16, 2014

Posted by Unknown Posted on 1:43 AM | No comments

Tuesday, January 14, 2014

Posted by Unknown Posted on 8:34 AM | 1 comment

Monday, January 13, 2014

Posted by Unknown Posted on 8:25 PM | No comments


ආලකමන්දාව, විත්‍රකූට නොහොත් වත්මන් සීගිරිය ආචාරිය ලාල් සිරිනිවාස් හා මිරැන්ඩෝ ඔබේසේකර යන මහත්වරුන් පවසන පරිදි රාවණා පිලිබඳ වූ ඉතිහාස හා භූගෝලීය තොරතුරු එක් රැස් කර බලන කල පශ්චාත් ඓතිහාසික පුරාවිදු සංධිස්ථානයක් වන සීගිරිය යනු මීට ශත වර්ශ 50 කට ඉහත දී සාදන ලද රාමායනයේ එන රාවණා ගේ අර්ධ සොහොයුරා වූ කුවේර විසූ ආලකමන්දාව ද? යන ගැටළුව මතු වෙයි. රාවණා වත නැමති පුස්කොළපොතට අනුව සීගිරියේ සැකසුම් ශිල්පියා වන්නේ "මායා දන්නාව" නමැත්තායි. හෙතෙම සීගිරිය තනන්නට යෙදුනේ රාවණා ගේ පියා වූ විස්තවාස රජු (වෙසමුණි) ගේ නියෝග පෙරදැරි කරගෙනයි. එකල සීගිරිය, ආලකමන්දාව නමින් හැඳින්වූ අතර කුවේර රජ සමයෙහි දී එය හැඳින්වූයේ චිත්රණකූට නමිනුයි. පසුව, රාවණාගේ අභාවයෙන් පසුව "විභීශණ" රජකමට පත් වූ අතර හෙතෙම තම රාජධානිය කැළණියට ගෙන ගිය අතර ආලකමන්දාවට විභීශණගේ ඥාතියෙකු වූ යක්ඛ වංශාධිපතියෙකු වූ චිත්තරාජ තම වාස භවන ලෙස යොදා ගත් බව එහි සඳහන් වෙයි. තවද, චිත්තරාජ යනු පණ්ඩුකාභය කුමරු (ක්‍රි.පූ.437-367) හට රජකම ලබාදෙන්නට උපකාර කල අයගෙන් කෙනෙක් ලෙස සඳහන් වේ. ඒ පණ්ඩුකාභය කුමරු ගේ දෙමාපියන් යනු චිත්තරාජ ගේ වංශයෙන් පැවතෙන්නන් වූ බවට සැලකෙයි. මෙයට අමතරව, රාවණා වතෙහි කියැවෙන ලෙසට, පණ්ඩුකාභය රජ දවසින් පසුව ධාතුසේන රජුගේ පුත්‍රයා වූ කස්සප කුමරු තම වාසභවන ලෙස චිත්‍රකූටය ලෙස තෝරාගත්තේ ඔහු ගේ මව යක්ඛ ඇදහිලි විශ්වාස කරන්නියක් වූ බැවින් හා ඇය ද ඉන් පැවතෙන්නියක් නිසාවෙන් ය. කස්සප රජු යනු චිත්තකූටය රාවණා කල අයුරින්ම ප්‍රතිසංස්කරණය කළ හා පවත්වාගෙන ගිය එකම රජතුමා ද වෙයි. චිත්තකූටයේ (පසුව සීගිරියේ) ඇති ලෝකප්‍රකට බිතුසිතුවම් වලින් දැක්වෙන්නේ සිවුහෙළය ගැන බවට විශ්වාස කළ හැකි ය. එහි ඇති නිල්පැහැති කාන්තා රූපයෙන් පෙන්වන්නේ යක්ඛ ගෝත්‍රයය බවත් අනෙක් කාන්තා රූ වලින් දැක්වෙන්නේ නාග, දේව සහ ගන්ධබ්බ යන ගෝත්‍ර වල නියෝජනය බවත්, අලංකෘත මල් වලින් දේශයේ එකමුතු බව පෙන්වන බවත් රාවණා වතෙහි සඳහන් වේ.
Posted by Unknown Posted on 10:01 AM | No comments

Sunday, January 12, 2014

Posted by Unknown Posted on 3:23 AM | No comments

සඳ රේඛාවෙන් බසින ළියේ ..
අමරසිරි පිරිස් මහතා ඔහුගේ ගායන දිවියේ මුල් යුගයේ ගැයුණු අනගි ගීතයක්
http://www.youtube.com/watch?v=MV8LahJK5Kg

Saturday, January 11, 2014

Posted by Unknown Posted on 7:44 AM | No comments

එදිනෙදා ජිවිතයට වැදගත් වෙබ් අඩවි ලිපිනයන් 

කාලගුණය විද්‍යා දෙපාර්තමේන්තුව

ශ්‍රී ලංකා සමාජවාදී ජනරජයේ ජනාධිපති නිල වෙබ් අඩවි

විභාග දෙපාර්තමේන්තුව

ජාතික ලොතරයි මණ්ඩලය හා සංවර්ධන ලොතරැයි මණ්ඩලය 

කොළඹ කොටස් වෙළඳ පොළ 

ප්‍රදානය පෙලේ පුවත් පත් 

ශ්‍රී ලංකා ක්‍රිකට් කවුන්සිලය 

ප්‍රදානය පෙලේ බැංකු 

පාස්පෝර්ට් කන්තෝරුව
http://www.immigration.gov.lk


ජාතික හැඳුනුම්පත් ආයතනය 

http://www.gic.gov.lk

ජාතික විදුලි බලමණ්ඩලය 
http://www.ceb.lk/

ජාතික තැපැල් දෙපාර්තමේන්තුව 

http://www.slpost.gov.lk


ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව

http://www.police.lk



ශ්‍රී ලංකා මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව

http://www.motortraffic.gov.lk


ජාතික ජල හා ජලාප්‍රවාහන මණ්ඩලය

http://waterboard.lk


ජාතික රෝහළ

http://www.nationalhospital.lk


තවත් වැදගත් ලිපිනයන් රැසක් මීළඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න 

ස්තූතියි
















Posted by Unknown Posted on 6:20 AM | No comments

http://adf.ly/5959694/samsung-galaxy-s5

 
සම්සුන්ග් ගැලක්සි S5  

Samsung Galaxy S5 coming in April

Monday, August 1, 2011


පරිගණක ජාලකරණය පාඩම 11 - Make a patch cord yourself...

                      පහුගිය ලිපියෙන් Network Devices ගැනයි කතා කලේ. හා බැදුනු Router, Hub, Bridge, NIC ගැන වැඩිය හිතන්න එපා. ජාලකරණයේදී භාවිතාකරන මොකක් හෝ උපාංගයක් කියලා මතක තියාගන්න. ඇති. පසුව උපාංග පිලිබදවත් වෙනම ලිපියකින් විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ආකාරයේ Straight-through Cable එකක් හදාගන්න ආකාරය අපි බලමු.  මෙය අපි කේබලය කනෙක්ට් කරන ආකාරය අනුව T-568B ලෙසින් හදුන්වනවා. එතකොට  Crossover Cable එකට කියන්නේ T-568A කියලයි.  ඉතින් අපි බොහෝව්ට  Straight-through Cable එකක පාවිච්චියට ගන්නේ 1,2,3 සහ 6 යන කේබල් හතරයි. එනම් White Orange, Orange, White Green, Green යන කේබල් තමා දත්ත Recieve කිරීමටත් Transmit කිරීමටත් යොදාගන්නේ. අනිත් ඒවා Reserved(විශේෂයෙන් නියමිත කාර්යයකට නම් නොකල අවශේෂිත ඒවා) ලෙසින් හැදින්විය හැකියි.  ඒවා යොදාගන්න පුලුවන් අවස්ථාත් තියෙනවා. අපි හිතමු  හදිසියෙවත් අපිට සදහන් කල කේබල් වලින් 3වෙනි එක වැඩ කරන්නේ නෑ කියලා. එතකොට අපි ඒක Multi Meter එකකින් හෝ  Cable Tester එකකින් හරියටම නිර්ණය කරලා ඉතිරිවෙලා තියෙන Reserved කේබල් එකක් (4,5,7,8 වගේ එකක්) වෙනුවට යොදන්න පුලුවන්.

1  Cable Strippers එක  හෝ crimp tool එක අරගෙන අවශ් දිගට කේබලය කපා ගන්න.
උදා 2M යනුවෙන් අනුමාන කරමු.


2 දැන්  internal wiring එකට හානියක් නොවෙන පරිදි  කේබලයේ කෙලවර සිට අගල් එකක් හෝ එක  හමාරක් (Recommond to 1 inch) පමණ දුරකට Outer jacket එක සීරැවෙන්  ඉවත් කරන්න.  ඇතුලත එක් කේබලයක් හෝ කැපී ගියොත් අපේ කාර්ය  සාර්ථක නොවෙන්න ඉඩ තියෙනවා.  ඇතුලත කේබල කැපී ගියොත් ආයෙත් මුල ඉදලම පටන් ගන්න. මේවගේ දෙකෙලවරේම  සිදුකල යුතුයි.


3 දැන් ඔයාලට දකින්න හැකිවේවි වයර් pairs 4ක්. මෙහෙම කීවට අවුලක් ඇත්තෙම නැතුව ඇති. මොකද ඔයාලටමතක් වෙනවා ඇති  මේ කේබල් එක දකිද්දීම color code එකත්. මේ වයර යුගල හතර පාට හතරකින් හා එයටම සමාන සුදු මිශ් වයර හතරකුත් සමගයි අටක් හැටියට ගනන් ගැනෙන්නේ.  දැන් මේ  twisted Pairs හතර untwist කරගන්න. එතකොට වෙන වෙනම කේබල් අටක් එනවනේ.


5 දැන් ඉහත රෑපයේ ආකාරයට පිලිවෙලින් White orange වලින් පටන් අරගෙන  Brown වලින් අටවෙනි එක අවසන් වෙන විදිහට කේබල්ස් ටික පිලිවෙලින් තබාගන්න. දැන් ආයෙත් කේබල එක සමාන උසට නැතුව ඇති. නිසා  straight line එකකට ටික එකපාරින්ම කපා ගන්න.


6 රෑපයේ ආකාරයට  RJ-45 plug එකේ ක්ලිප් එක පහල අතට තියෙන විදිහට අල්ලාගෙන වයර් අටම කනෙක්ටරය ඇතුලට රිංගවන්න. කනෙක්ටරය දිහා ටිකක් විපරමෙන් බැලුවොත් පෙනේවි කේබල අටට හරියන්න little corridors අටකුත් තියෙනවා. ඉතින් මේ හැම corridor එකකම අනෙක් කෙලවර ස්පර්ශවන සේ කේබල අට යැවිය යුතුයි. හරි ගියේ නැත්නම් ඇදල අරන් ආයෙත් පිලිවෙලට ගලපගෙන උත්සාහ කරන්න. කේබලයටම වෙන් වූ corridor එක දිගේ කේබලය යැවීමට වගබලාගන්න. එසේ නිවැරදිව එය සිදුවුනානම්  RJ-45 jack එක crimp tool එකේ RJ 45 එකට අදාල කවුලුවට දමා තදින්  stick කරගන්න.


7  දැන් හදාගත් කේබලය පිටතින් බැලුවාම මේ වගේ  corridor අටේම කෙලවරවල්  කේබල් වලින් ස්පර්ශ වෙලා තියෙනවද කියලා බලන්න. දෙකෙලවරටම කනෙක්ට් කලා නම් දැන් කේබලය ok. Mac device සහ Non Mac device  දෙකක් ලග තියේ නම් ඒවායේ port වලට කේබලයේ අග් සම්බන්ධ කර බලන්න කේබලය වැඩද කියලා.  එහෙම නැත්නම් ඒක පරීක්ෂාකරගන්න Cable Tester  නම් උපකරණය ලග තියෙනව නම් තවත් ලේසියි.  Cable Tester එකේ RJ 45  port වලට කේබලය in කරලා ලොකු බට්න් එකක් තියෙනවා ඒක press කලාම චෙක් කරගන්නත් පුලුවන්. කේබල් එකක් හෝ වැඩ කරන්නේ නැත්නම් මොන කේබලයද කියලත් ඒකෙන් indicate කරනවා. පරිගණක ජාලකරණයේ යෙදෙන කාර්මිකයින් ලග මේ උපකරණ සියල්ලම  වාගේ දකින්න පුලුවන්. 
            Straight-through Cable එකක් භාවිතයට එන්නේ Mac devices to Non Mac devices  හෝ Non Mac devices to Mac devices කියලා මම පහුගිය ලිපියේ සදහන් කලා මතක ඇති. නමුත් වර්තමානය වන විට Straight-through Cable එක Mac to Mac devices සම්බන්ධ කිරීමටත් භාවිතා කරනවා. PC to PC කියන්නේ එක් උදාහරණයක්. PC එකක් ගත්තාම NIC එක Mac නේ. ඒකෙන් අදහස් කරන්නේ මේ වනවිට Straight-through Cable එකේ ගුණාත්මක බව ඉහල ගිහින් කියන එක නොවෙයි. Mac devices ඔනෑම ආකාරයකට සහය දක්වන විදිහට දියුණුවෙලා කියන එකයි.
      ඉතින්  කොහොමහරි අවශ් කරන දේවල් ටික හොයාගෙන තමන්ටම වුනත් මේවගේ කේබලයක් හදාගන්න පුලුවන් වුනානම් තෘප්තිය වගේම කේබලයට යන මුදලුත් ඉතුරැ කරගන්න හැකිවේවි. ගාන නම් හරියටම දන් නෑ මං. ඒත් මං හිතන්නේ අඩි 10ක් දිග  cat5e patch cord එකක් ලංකාවේ මුදලින් නම් Rs 150ක් පමණ වේව්. 

TO BE CON:-